විසි හත් හැවිරිදි ජපානයේ ඉගෙනුම ලබන සිසුවෙක්ව එක සතියේ දෙවරක්ම ෆූජි කන්දෙන් බේරා ගන්නා ලදී . භයානක තත්ත්වයක් නිසා පළමු වර ඔහුව ගුවන් මඟින් පහතට ගෙන ආ පසුව තම දූරකථනය සහ අනෙකුත් භාන්ඩ දමා ඇවිත් බව ඔහු දැන ගත්තේය. දින හතරකට පසුව අනතුරු ඇඟවීම් නොතකා ඔහු නැවත කන්දට නැංගේය. දෙවන වරත් ඔහුව ගළවා ගැනීමට සිදුවිය. මෙවර ඔහු උණ නිසා සෑදෙන…
2018 දී මිනිසෙක් එක් රාත්‍රියක් සඳහා නිව්යෝර්ක්හි හෝටලයක කාමරයකට ඇතුල් වූයේය. එය අල්ලා ගෙන සිටීම සඳහා අප්‍රසිද්ධ නීති භාවිතා කරමින් එක සතයක්වත් නොගෙවා ඔහු වසර පහක් එම කාමරය පාවිච්චි කළේය. ඔහු පිටවීම ප්‍රතික්‍ෂේප කළ නිසා ඔහුට සිර ගෙදර සිටීමට සිදුවුනි.
අනවශය ලෙස රැඳී සිටින අකමැති කුලීකරුවෙක් මෙන් පරීක්ෂාකාරී නොවුවහොත් යක්ෂයා අපගේ ජීවිතවලට රිංගා ගන්නා බවට ජාකොබ් අනතුරු අඟවන්නේය. ජාකොබ් ලියන්නේ…
පර්යේෂණයකට අනුව Z පරම්පරාව ව්‍යාජ ප්‍රශංසාවක් සැතපුමක් ඈත සිට අවබෝධ කර ගනිති. සමහර විට අරමුණ කාරුණාවන්තකම වූවත් එම පරම්පරාව ඊට වඩා ගැඹුරු දෙයක් අගය කරති. එනම් අව්‍යාජ ගෞරවය සහ අවංකකමයි. බොරු ප්‍රශංසාවට වඩා ඔවුන්ව විශ්වාස කරනවාට කැමතිය. සත්‍යය කථා කරන විට ඔවුන්ට ගරු කරන බව හැඟේ. එසේම ඔවුන්ව ගැඹුරින් තේරුම් ගත් බවක් සහ ඒ මඟින් වැඩීමට ඔවුන්ට අභියෝගයක් ඇතිවේ. නමුත්…
විද්‍යානුකූල අධ්‍යයනයක් පෙන්නුම් කළේ නපුරු චරිත සිටින රූපවාහිනි වැඩසටහන් නැරඹීම නිසා ජනතාව නපුරු අය බවට පත් කළ හැකි බවයි. විවිධ වර්ගයේ දරුණු ක්‍රියා සෘජු දබර හෝ සූක්‍ෂම කේළාම් එවැනි හැසිරීම් වලට සෙනඟගේ මොළය පොලඹවන්නේය. මෙම සම්බන්ධතාවය බොහෝ විට යටි සිතින් සිදුවන දෙයක් වන අතර, එයින් අදහස් කරන්නේ අන් අයගේ වියදමින් "හානිකර නොවන" විහිළු පවා අප අන් අයට සලකන ආකාරය කෙරෙහි…
දීර්ඝ ගමනකට පසු මාගේ භාර්යාවත් මමත් අපගේ පාරට ළඟා වූහ. පාර වසා ඇත කියා විශාල බෝඩ් ලෑල්ලක් අපගේ මාර්ගය අවහිර කර තිබුණි. එය මගහැර යාමට මට පරීක්‍ෂාවක් පැමිණියේය. ඒ අපගේ නිවස ඒ අසළ නිසාය. එසේම වටේටම යාමට මම අකමැති වූ නිසාය. විදුලි කම්බියක් පාරට වැටී තිබුණි. මම අනතුරු ඇඟවීම මඟහැරියේ නම් විශාල අනතුරකට ලක් වීමට ඉඩ තිබුණි.
ක්‍රියා පොතෙහි 16:6-10…
ආපන ශාලා සේවකයෙක් කුණු ගොඩක් අසළ සිහිසන් නැතිව සිටි මිනිසෙකුව සොයා ගත්තේය. හිරු එළියට පිළිස්සී, කුහුඹුවන් කා දමා සිටි ඔහු කම්පනයකින් පෙළෙන ලකුණු පෙන්නුම් කළේය. ඔහු කව්ද කියා ඔහු දැන සිටියේ නැත. පසුව “බෙන්ජමින් කයිල්” යනුවෙන් තමාට නමක් දා ගත් ඔහු දශකයක කාලයකටත් වඩා කිසිම අනන්‍යතාවයක් නොමැතිව ජීවත් විය. ඔහුට රැකියාවක් කිරීමට නොහැකි විය. ආධාර ගැනීමට හෝ ඔහුගේ අතීතය මතක්…
අවධානය කැඩුණු මොහොතක සාරා නොදැනුවත්ව ඇගේ විවාහ ගිවිස ගැනීමේ දියමන්ති මුද්ද යාචකයෙක්ගේ භාජනයට දැමීය. බිල් රේ වන එම යාචකයා මුද්ද ගණන් බලා විකිණීමට තීරණය කළේය. නමුත් ඔහු අවංකභාවය තෝරා ගෙන දින කිහිපයකට පසුව සාරා පැමිණී විට ඇයට එය භාර දුන්නේය. සාරා සහ ඇගේ ස්වාමි පුරුෂයා බිලි රේට උපකාර කිරීමට ආධාර එකතු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළහ. අන් අයගේ ත්‍යාගශීලී බව ගලා…
1960 දී එක්සත් ජනපද සමහර කාර්යාල වලට අවශ්‍ය පෑන් නියමිත ප්‍රමිතිය සැපයීමට සමාගමකට නොහැකි වූ විට රජයේ පරිපාලන සේවය ජාතික අන්ධ කර්මාන්ත ආයතනයකට පෑන් මිලියන 70 ක් සෑදීමේ වගකීම භාර දුන්නේය. මිට පෙර එම ආයතනය කිසි දිනෙක පෑන් සාදා නොතිබුණත් ඔවුන් අභියෝගය පිළිගෙන සියලු අංග වලට අනුගත විය. 1967 සිට අන්ධ කර්මාන්ත ශිල්පීන්ගේ මෙම පෑන් වැඩිපුර භාවිතා කළේ යුධ හමුදා…
විනිශ්චයකරුවෙකු කඩ වලින් බඩු සොරකම් කරන්නන්ට අමුතු දඬුවමක් භාවිතා කළේය. ඒ ප්‍රජා සේවාවක් වශයෙන් වැරදිකරුවන්ට නවතා ඇති වාහන සෝදන්න නියම කිරීමෙනි. අනාගත වැරදි කිරීම්වලට ඇති ප්‍රතිඵල ඉන් මතක් කර දෙනු ඇතැයි ඔහු කල්පනා කළේය. එයින් ඔහු අවධාරණය කළේ වැරදි ක්‍රියාවලට ප්‍රතිඵල ඇති බවත් වගවීම ඉතා අවශ්‍ය බවත්ය.
විනිශ්චයකරුගේ තීන්දුව ගණන් කථාව 5:6, 7 පරාවර්තනය කරයි. “පුද්ගලයෙක් තමන් කළ පාපය උච්චාරණය…
2024 මාර්තු මාසයේදී එක්සත් ජනපද ගුවන් ආයතනයක් ආරක්‍ෂාව පිළිබඳ පරීක්‍ෂණයෙන් අසමත් විය. එය ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වන ලදී. විගණනයෙන් බොහෝ ආරක්‍ෂා අසමත්වීම් සොයා ගැණුනි. එක් ගුවන් ගමනකදී අභ්‍යන්තර පීඩනය භයංකාර ලෙස පහත වැටුණ නිසා දොර පුවරුවක් ගැළවී ගොස් තිබුණේය. සමාගම වෙනුවෙන් ප්‍රකාශයක් කළ නිලධාරියා පිළිගත්තේ සේවකයන්ට දුන් උපදෙස් සංකීර්ණ වීම නිසාත් ඒවා විටින් විට මාරු කරන නිසාත් අනුමත…